Saturday, December 7, 2019
Ceylon News Hub
  • මුල් පිටුව
  • විශේෂ පුවත්
  • දේශපාලන
  • රට වටා
  • ආර්ථික
  • අධිකරණ හා පොලිස්
  • ක්‍රීඩා
  • විදෙස්
  • විශේෂාංග
  • ගැලරිය
  • ගොසිප්
No Result
View All Result
  • මුල් පිටුව
  • විශේෂ පුවත්
  • දේශපාලන
  • රට වටා
  • ආර්ථික
  • අධිකරණ හා පොලිස්
  • ක්‍රීඩා
  • විදෙස්
  • විශේෂාංග
  • ගැලරිය
  • ගොසිප්
No Result
View All Result
Ceylon News Hub
No Result
View All Result
Home ආර්ථික

සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාවෙන් ඩො.මි. 400ක්

Dinesh Priyantha by Dinesh Priyantha
November 29, 2019
in ආර්ථික
0
සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාවෙන් ඩො.මි. 400ක්
23
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග අද (29) පැවැති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ශ්‍රී  ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබාදුන් බවත්, ඉන් ඩොලර් මිලියන 50ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය සම්බන්ධයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවට සිය ස්තුතිය පළකරනු ලැබුවා.

එසේම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර සිටියා. 

ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී දෙරටේ නායකයන් අතර සාකච්ජා සිදුවුණු අතර, ශ්‍රී ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

Previous Post

රජයේ දවසක පාඩුව කෝටි 200 යි

Next Post

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම පිළිබද පුළුල් විමර්ශනයක්

Dinesh Priyantha

Dinesh Priyantha

Next Post
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීමක් ගැන CIDයෙන් පරීක්‍ෂණයක්.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම පිළිබද පුළුල් විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
පොහොට්ටුවේ වේදිකාවේදී  ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අදත්  නොනවතින හූ හඬක් (වීඩියෝ)

පොහොට්ටුවේ වේදිකාවේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අදත් නොනවතින හූ හඬක් (වීඩියෝ)

October 14, 2019
විශේෂ කාරක සභාවට  ජනපති පැය 03ක් සාක්ෂි ලබා දෙයි

ජනපති මෛත්‍රී අවසන් මොහොතේ දැඩි තීන්දුවක් ගැනීමට සැරසෙයි

October 18, 2019
අගමැති රනිල්, විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීරණය කරයි ?

අගමැති රනිල්, විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීරණය කරයි ?

October 26, 2019
හරීන්ගෙන් අමාත්‍යවරයෙකුට ගුටි ?- සජිත් පිලෙන් සුබපැතුම්

අවසන් සතියේ හරින් ගෝඨා හා එකතු වෙයි?

October 30, 2019
පංජාබයෙන් IS ත්‍රස්තයන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට.

පංජාබයෙන් IS ත්‍රස්තයන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට.

0
ඡන්දය මැකේවිද මැකෝ?

ඡන්දය මැකේවිද මැකෝ?

0
කසිප්පු බී මියගිය දෙදෙනෙකුගේ දේහයන් පාර මැද තබා විරෝධතාවයක්

කසිප්පු බී මියගිය දෙදෙනෙකුගේ දේහයන් පාර මැද තබා විරෝධතාවයක්

0
ඇමති සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලා පොල් දහසක් ගසයි..

ඇමති සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලා පොල් දහසක් ගසයි..

0
පංජාබයෙන් IS ත්‍රස්තයන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට.

පංජාබයෙන් IS ත්‍රස්තයන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට.

December 6, 2019
සිව් දෙනකුට මරු කැඳවූ නායයාමට මුල්වූ ‘ගල්කොරිය පසුපස සිටින’ ඇමැති සහ පියා

සිව් දෙනකුට මරු කැඳවූ නායයාමට මුල්වූ ‘ගල්කොරිය පසුපස සිටින’ ඇමැති සහ පියා

December 6, 2019
අපිට ඕනේ ගෝඨාභයගේ  ප්‍රතිචාරය නොවෙයි – බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරය

පාස්කු ප්‍රහාරය පිළිබද සාක්ෂි දීමට කාදිනල්වරයා ජනාධිපති කොමිසමට පැමිණෙයි

December 6, 2019
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ.

December 6, 2019

Recent News

We bring you the Latest News Updates with 24 Hours Breaking News from Sri Lanka.

Follow Us

  • මුල් පිටුව
  • විශේෂ පුවත්
  • දේශපාලන
  • රට වටා
  • ආර්ථික
  • අධිකරණ හා පොලිස්
  • ක්‍රීඩා
  • විදෙස්
  • විශේෂාංග
  • ගැලරිය
  • ගොසිප්

Copyright © 2019 Ceylon News Hub. All Rights Reserved.

No Result
View All Result
  • මුල් පිටුව
  • විශේෂ පුවත්
  • දේශපාලන
  • රට වටා
  • ආර්ථික
  • අධිකරණ හා පොලිස්
  • ක්‍රීඩා
  • විදෙස්
  • විශේෂාංග
  • ගැලරිය
  • ගොසිප්

Copyright © 2019 Ceylon News Hub. All Rights Reserved.